අපව තෝරා ගත යුත්තේ ඇයි

සේවාදායකයින්ගේ විශ්වාසය අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි, මිලියන ගණනක් පරිශීලකයින් අපව තෝරා ගන්නේ එබැවිනි. අපව ප්‍රමුඛ පෙළේ මාර්ගගත ගනුදෙනු සපයන්නෙකු බවට පත් කරවන කරුණු කිහිපයක් මෙන්න.

An illustration indicating Deriv’s proven track record

ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසය

Deriv සමූහයට 1999 දක්වා දිවෙන ඉතිහාසයක් ඇත, එතැන් පටන් අපි ලොව ප්‍රථම ස්ථාවර-විෂම ගනුදෙනු සේවාව සඳහා අඩිතාලම දැමුවෙමු. එතැන් සිට, අපි ලොව පුරා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් ශක්තිමත්ව වර්ධනය වී ඇත.

An illustration representing Deriv as a licensed and regulated broker

බලපත්‍රලාභී සහ නියාමනය කරන ලද​

Malta Financial Services Authority (MFSA), Labuan Financial Services Authority (Labuan FSA), Vanuatu Financial Services Commission (VFSC) සහ British Virgin Islands Financial Services Commission ඇතුළු ආයතන කිහිපයක් විසින් Deriv නියාමනය කරනු ලැබේ.

An illustration representing Deriv’s commitment to not using client money

පාරිභෝගික මුදල් ආරක්ෂාව

Deriv ඔබේ මුදල් එහි ව්‍යාපාරික අවශ්‍යතා සඳහා භාවිත නොකරන අතර ඔබට ඕනෑම වේලාවක ඔබේ මුදල් ආපසු ගැනීමට අවසර ඇත. ඔබේ මුදල් සියල්ල වෙන් කර සුරක්ෂිත මූල්‍ය ආයතනවල තබා ඇත. මේ ආකරයට, අසම්භව්‍ය ලෙස Deriv සමාගම බංකොලොත් වීමට ඉඩ ඇති අවස්ථාවක, ඔබේ මුදල් කිසි විටෙකත් අපගේ මුදල් සමඟ ඒකාබද්ධ නොවන නිසා ඒ සියල්ල ඔබ වෙත ආපසු ලබා දෙනු ඇත.

An illustration representing Deriv’s commitment to secure and responsible trading

අවදානම් පිළිබඳ​ව​ දැනුවත් කිරීම සහ කළමනාකරණය

මාර්ගගත ගනුදෙනු උද්‍යෝගිමත් නමුත් අවදානම් සහිත වන බැවින් ඇබ්බැහි වීමක් ඇති විය හැක. Deriv හිදී, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ යහපත ගැන සොයා බලා ආරක්ෂිතව සහ වගකීමෙන් ගනුදෙනු කිරීමට ඔවුන්ව දිරිමත් කරන්නෙමු. ඔබ මෙයට අලුත් නම්, ඔබේ මුදල් අවදානමට ලක් කිරීමට පෙර ඔබට අසීමිත අතථ්‍ය අරමුදල් සමඟ ගනුදෙනු කිරීමට පුරුදු විය හැකිය.

An illustration representing Deriv’s excellent customer support service

ඔබට එය අවශ්‍ය විට උදවු කරයි

Deriv සහායක කණ්ඩායම සමඟ සති අන්තවල පවා 24/7 පුරා සජීවී කථාබස් හරහා සම්බන්ධ විය හැක. ඔබට අපගේ උදවු මධ්‍යස්ථානයෙන් පිළිතුරු සොයා ගත හැකි අතර ප්‍රජාවේ සෙසු ගනුදෙනුකරුවන්ගෙන් උපකාර ලබා ගත හැක.





An illustration representing Deriv’s excellent customer support service

ඔබට එය අවශ්‍ය විට උදවු කරයි

Deriv සහායක කණ්ඩායම සමඟ සති අන්තවල පවා 24/7 පුරා සජීවී කථාබස් හරහා සම්බන්ධ විය හැක. ඔබට අපගේ උදවු මධ්‍යස්ථානයෙන් පිළිතුරු සොයා ගත හැකි අතර ප්‍රජාවේ සෙසු ගනුදෙනුකරුවන්ගෙන් උපකාර ලබා ගත හැක.





An illustration representing Deriv’s customer-first trading approach

පාරිභෝගික-පළමු ගනුදෙනු

Deriv ඕනෑම කෙනෙකුට ගනුදෙනු ආරම්භ කිරීම, අවදානම අවබෝධ කර ගැනීම සහ වඩා හොඳ ගනුදෙනු තීරණ ගැනීම පහසු කරයි. අපගේ මෙවලම් සහ වේදිකාවල පැහැදිලි සහ සරල උපදෙස් ඇති අතර ඉතා පහසුවෙන් සංචලනය කළ හැක. ඔබට දැනුවත්ව සිටීමට සහ වඩා හොඳ ගනුදෙනුකරුවෙකු වීමට උපකාර කිරීම සඳහා අපි නිතිපතා වෙළෙඳපළ ප්‍රවෘත්ති, විශ්ලේෂණ, වෙබ් සම්මන්ත්‍රණ (webinars), ඊ-පොත්, වීඩියෝ නිබන්ධන සහ උදවු මධ්‍යස්ථාන ලිපි ද ලබා දෙන්නෙමු.

An illustration representing the security measures Deriv employs

ඔබේ ආරක්ෂාව, අපගේ ප්‍රමුඛතාවයයි

Deriv හිදී, අපි ඔබේ ගිණුම සහ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා SSL සංකේතනය වැනි ප්‍රශස්තම​ ආරක්ෂක පියවර බලාත්මක කරන්නෙමු.





අපගේ සම්මාන

Most Trusted
Broker Global
UF Awards 2024
Best Trading
Experience Latam
UF Awards 2024
Most Innovative
Broker
UF Awards 2023
Broker of the
Year 2023
Finance Feeds

ආදර්ශන ගනුදෙනු ගිණුමක් සමඟ අවදානම් රහිතව ගනුදෙනු කරන්න

අසීමිත අතථ්‍ය අරමුදල්

ඔබ කැමති තාක් කල් Deriv සමඟ ගනුදෙනු කරන්න. අවදානමක් නැත, සැඟවුණු ගාස්තු නැත.

සියලුම වෙළෙඳපළ සහ වේදිකා

අපගේ සියලුම වෙළෙඳපළවල් සහ වේදිකා වෙත පූර්ණ ප්‍රවේශය භුක්ති විඳින්න.

ණය කාඩ්පත අවශ්‍ය නැත

ඔබේ ඊ-තැපෑලෙන් පමණක් ලියාපදිංචි වන්න. ණය කාඩ්පත හෝ අවම තැන්පතු අවශ්‍ය නොවේ.