ආරවුල් රහිත​ තැන්පතු සහ මුදල් ආපසු ගැනීම්

ඔබේ Deriv ගිණුමට තැන්පත් කිරීමට සහ මුදල් ආපසු ගැනීමට ඔබේ දේශීය මුදල් භාවිත කරන්න.
Deriv P2P යනු ඔබේ Deriv ගිණුමෙන් මුදල් ලබා ගැනීමට සහ ආපසු ගැනීමට පහසු ක්‍රමයක් සපයන Deriv හි peer-to-peer තැන්පතු සහ මුදල් ආපසු ගැනීමේ සේවාවයි. සෙසු ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වී මිනිත්තු කිහිපයකින් මුදල් මාරු කර ග​න්න.

38,000+

සක්‍රීය​ පරිශීලකයින්

100M+ USD

අද දක්වා හුවමාරු කර ඇත
බාගත කිරීම සඳහා ස්කෑන් කරන්න

Android, iOS සහ​ Huawei

Deriv P2P ලබා ගන්න

කාලය ඉතිරි කර ගන්න

මිනිත්තු කිහිපයකින් හුවමාරු කර ගන්න. අවම රැඳී සිටීම්, වැඩි ගනුදෙනු. මිනිත්තු කිහිපයකින් තැන්පත් කර ආපසු ගන්න.

Mobile screens showing a list of buyers and sellers on Deriv P2P
An illustration representing multiple currencies around the world

ඔබේ දේශීය මුදල් සමඟ ක්‍රියා කරන්න​

කලින් එකඟ වූ මිල ගණන් යටතේ සෙසු ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කරන්න.

වේගවත් තැන්පතු සහ මුදල් ආපසු ගැනීම් සඳහා පියවර 3 ක්

දැන්වීමක් සොයා ගන්න හෝ සාදන්න

හොඳම ගාස්තු තෝරා ඇණවුම් කරන්න, නැතහොත් ඔබට අවශ්‍ය ගාස්තු දක්වා දැන්වීමක් සාදන්න.

ගෙවීම් යවන්න හෝ ලබා ගන්න

ඔබේ ගනුදෙනුවේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය සමඟ ගෙවීම පියවන්න.

ගනුදෙනුව සම්පූර්ණ කරන්න

සෑම ඇණවුමක්ම පැයක් ඇතුළත සම්පූර්ණ කර තහවුරු කළ යුතු ය.

Deriv P2P ක්‍රියා කරන ආකාරය

Deriv P2P ගැන තව දැන ගැනීමට අවශ්‍ය ද?